If you can't read the following letters, please install Sinhala Unicode from here. If you are using Windows Xp SP3 click here.

ආයුබෝවන්,
මෙය මගේ පළමු සිංහල බ්ලොග් සටහනයි. සිංහලෙන් බ්ලොග් සටහනක් ලිවීමට හැකිවීම පිළිබදව මම අතිශය සතුටට පත් වන අතර අනෙකුත් සාර්ථක සිංහල බ්ලොග් ලියන්නන්ගේ උත්සාහයන්ද අගය කොට සළකමි.

සිංහලෙන් තොරතුරු තාක්ෂණය ඉගැන්වීම අසීරු කටයුත්තකි. නමුත් මූලික දැනුම සිංහලෙන් ලබාදී ඒ පිළිබද අශාවක් ඇතිකිරීම මගින් බොහෝදෙනා මෙම ක්ෂේත්‍රයට යොමුවනු ඇත.

මේ සඳහා මාව උනන්දු කලේ, මගේ මිතුරු, ආදි රාජකීය, තිලිණ ගුණසේකර හෙට්ටිආරච්චිගේ විසිනි. ඒ වෙනුවෙන් මගෙන් තුති. මම මෙය ලිවීම සඳහා "යුනිකෝඩ් එසැනින් පරිවර්තකය" යොදා ගත්තෙමි. එය ඇත්තෙන්ම මහඟු උපකාරකයක් වුණි. ඊට අමතරව අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරු හා සිංහල බ්ලොග්කරුවන්ගේ වෙබ් අඩවියෙන්ලබාගත් තොරතුරුත් මම උදව් කරගත්තෙමි.

ඉතින්, මගේ පළමු සිංහල බ්ලොග් සටහන මෙතැනින් නවත්වන්නම්.
ඔබට ජය!
අකිල
Akila

8 comments

  1. නදුන් උයන  

    17 November 2008 at 23:41

    අපි ලියමු මල්ලි සිංහලෙන්....
    සිංහලෙන් ලියන්න ආපු ඔබව අපි සාදරයෙන් පිලි ගන්නව. ලගදිම සිංහල බ්ලොග් කරුවො පුංචි මැරතන් එකක් දුවන්න යනව කියලත් ආරංචියි.
    දිගටම ලියන්න....

  2. Akila  

    17 November 2008 at 23:45

    බොහෝම ස්තුතියි, අයියා.
    Thanks a lot bro.

  3. සු  

    18 November 2008 at 06:17

    සිංහල බ්ලොග්කරුවන් අතරට සාදරයෙන් පිළිගමු ! :)
    අර කිවුවා වගේ මැරතන් එකටත් දුවන්න ..

  4. චමිල්  

    18 November 2008 at 09:36

    එල කිරි අකිල

  5. Akila  

    19 November 2008 at 09:15

    @ සු෴ : ඔව් මමත් උත්සාහ කරන්නම් මැරතන් එක දුවන්න:)

    @ chamil : ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

  6. Anonymous  

    20 November 2008 at 22:51

    A good Sinhala blog
    http://ar-si.blogspot.com

  7. Anonymous  

    23 November 2008 at 15:29

    ඔහොම යං වැඩෙ එල මචං

  8. Akila  

    24 November 2008 at 21:23

    තරිඳු, කසුන්
    ඔබ දෙදෙනාගේ ප්‍රතිචාරයන්ට ස්තුතියි.



Recent Entries

Recent Comments

Twitter Updates

    follow me on Twitter