If you can't read the following letters, please install Sinhala Unicode from here. If you are using Windows Xp SP3 click here.
ආයුබෝවන්,
මෙය මගේ පළමු සිංහල බ්ලොග් සටහනයි. සිංහලෙන් බ්ලොග් සටහනක් ලිවීමට හැකිවීම පිළිබදව මම අතිශය සතුටට පත් වන අතර අනෙකුත් සාර්ථක සිංහල බ්ලොග් ලියන්නන්ගේ උත්සාහයන්ද අගය කොට සළකමි.
සිංහලෙන් තොරතුරු තාක්ෂණය ඉගැන්වීම අසීරු කටයුත්තකි. නමුත් මූලික දැනුම සිංහලෙන් ලබාදී ඒ පිළිබද අශාවක් ඇතිකිරීම මගින් බොහෝදෙනා මෙම ක්ෂේත්‍රයට යොමුවනු ඇත.
මේ සඳහා මාව උනන්දු කලේ, මගේ මිතුරු, ආදි රාජකීය, තිලිණ ගුණසේකර හෙට්ටිආරච්චිගේ විසිනි. ඒ වෙනුවෙන් මගෙන් තුති. මම මෙය ලිවීම සඳහා "යුනිකෝඩ් එසැනින් පරිවර්තකය" යොදා ගත්තෙමි. එය ඇත්තෙන්ම මහඟු උපකාරකයක් වුණි. ඊට අමතරව අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරු හා සිංහල බ්ලොග්කරුවන්ගේ වෙබ් අඩවියෙන්ලබාගත් තොරතුරුත් මම උදව් කරගත්තෙමි.
ඉතින්, මගේ පළමු සිංහල බ්ලොග් සටහන මෙතැනින් නවත්වන්නම්.
ඔබට ජය!
අකිල
Akila
Showing posts with label Unicode. Show all posts
Showing posts with label Unicode. Show all posts
මගේ පළමු සිංහල බ්ලොග් සටහන - My First Sinhala Blog Post
Posted by Akila Labels: Sinhala, Sri Lanka, Technology, Unicode
Subscribe to:
Posts (Atom)


